gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායිවල ඩිරාම් 1,198,000 ක 'සුපිරි හොරකමක් කළ' ලංකාවේ හය දෙනාගේ කල්ලිය

ඩිරාම් 1,198,000 ක මුදලක් සොරා ගත් ලාංකිකයන් හය දෙනෙකුගේ කල්ලියක් පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් වාර්තා වනවා.

ඉතා සැළසුම් සහගතව  සමාගමක්  සතු  මුදලක් මෙලෙස සොරාගෙන
තිබෙන අතර අදාළ මුදල ඩිරාම් 160,000 බැගින්  හය දෙනා විසින් බෙදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉතිරි මුදල ඔවුන්ගේ වියදම් සඳහා යොදා ගෙන තිබෙනවා.


ඩිරාම් 84,000ක මුදලක් ශ්‍රී ලංකාවට එවීමට තවත්  දෙදෙනෙකු මගින්   උත්සාහ කර තිබෙන අතර ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka