gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‌සර්පයන් , සතුන් හොදම මිතුරන් කර ගත් තරුණ‍යෙක් !. (PHOTOS)

සර්පයො ගැන ශ්‍රී ලංකා ජන සමාජයේ තිබෙනා ජනමතය නම් ඒ තරම් යහපත් නැහැ.
සර්පයෙක් දුටු පමනින් පහර දී ඝාතනය කිරිමට ශ්‍රී ලංකා සමාජයේ සමහර පිරිස් කටයුතු කරනවා.

මිනිස් වාසයට පැමිනි සර්පයන් නිවැරදි ක්‍රමයට අල්ලා ගෙන නැවත
කැළයට මුදා හරිනා  විදෙස් රුපවාහිනි වැඩසටහන් වලින් අපි දුටුවත් ශ්‍රී ලංකාවේ එවැනි පිරිස් ඉතාමත් අඩුයි.

සර්පයන් හා ගණුදෙනු කරන එවැනි පිරිස් ශ්‍රී ලංකාවේ දුර්ලභ වුවත් එවැනි තරුණයෙකු සමාජජාලා මාධ්‍ය ඔස්සෙ අප නෙත ගැටුනා.

ප්‍රදීප් සංජය අතපත්තු නම් එම තරුණයා මීගමුව ප්‍රදේශයේ ජීවත් වන බව සදහන් !.


එම ඡායාරූප පහතින්



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka