gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශගුණයට අභියෝග කරමින් නුවරඑළියේ රටඉඳි වැවෙයි

උණුසුම් දේශගුණයක සෑදෙන රටඉඳි ඉතා සරුවට ශිත දේශගුණයක් සහිත නුවරඑළිය  තලවාකැලේ ප්‍රදේශයේ සෑදී ඇති බව වාර්තා වේ.

තලවාකැලේ පොලිස් ස්ථානයේ පිහිටි රටඉඳි ගසේ මේ වන විට ඉතාමත් සරුසාර ලෙස මෙසේ රටඉඳි පොකුරු පහක් හට ගත් බවත් ඉන් දෙකක් කපා වේලීමට තබා ඇති බවත් තලවාකැලේ පොලීස් නිලධාරීන් පැවසීය.

මීට ඉහතදී අවස්ථා කිහිපයකදී ද මෙම රටඉඳි ගසින් ඵලදාව හටගත් බවත්
එම හටගත් ඵලදාව රටඉඳි ගෙඩි පැසීමට පෙර කඩා හැලුණු බවද සඳහන් වේ.

මෙම ඵල හට ගෙන ඇති රටඉඳි ගස් දැක බලා ගැනීමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසීන් පැමිණෙන බව තලවාකැලේ පොලිස් නිලධාරීන් තවදුරටත් පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka