gossip lanka

මහින්දගේ අගෝස්තු 08 අඩව්ව !

ඒකාබද්ධ විපක්ෂය ලබන අගෝස්තු 08 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

ආණ්ඩුවේ මර්දනකාරී ගමන් මඟ, පෞද්ගලීකරණය, රාජ්‍ය දේපල විකිණීම, ගොවි සහන නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙය පැවැත්වෙන බවද පැවසේ.

එදින පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අදාළ විරෝධතා දියත් කරණ බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.



gossip lanka