gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්දිමාල්ගේ තැන තිරිමාන්නට?

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට බොහෝ විට ළහිරු තිරිමාන්නට අවස්ථාවක් හිමිවිය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෛරස් උණ රෝගී තත්වයක් නිසා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එම තරඟය අහිමිවන බැවින්, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකුට ඔහුගේ ස්ථානය ලබාදීමට බළධාරින්ගේ අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා ඉන්දියානු කන්ඩායම අතර පළමු පුහුණු තරඟය අද ආරම්භ වූ අතර එහි නායකත්වය දරන්නේද ලහිරු තිරිමාන්නයි.මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටින අතර නායක තිරිමාන්න පන්දු 125කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka