gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් සැමියා අත්අඩංගුවට ගත්තොත් මං ආණ්ඩුව සමග නෑ..- ප‍්‍රබල තැනැන්තියක් අනතුරු අගවයි..

මොනයම් හේතුවක් නිසා හෝ සිය අනියම් සැමියා අත්අඩංගුවට ගතහොත් තමන් වහාම ආණ්ඩුවට දක්වන සහයෝගය නවතා දමන බවට ආණ්ඩුවේ තනතුරක් දරන තැනැත්තියක් බලවත් පුද්ගලයෙකුට දන්වා ඇත.

අදාල තැනැත්තියගේ අනියම් සැමියා ගිය රජය සමයේ ආයතනයක
සභාපති ධුරය දරමින් සිදුකළැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ලත් තොරතුරු මත ඒ බව දන්වා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka