gossip lanka

'කුණුත් නෑ-මදුරුවොත් නෑ' ඩෙංගු මඩින්න ජපානයෙන් ඉගෙන ගනිමු- ‌ජපානයේ කාණු නඩත්තු කරන හැටි .!

කුණු කාණු. නම ඇසුනත් ඔබට අප්‍රසන්න ඇති. 

ස්වභාවයෙන්ම ජල කළමණාකරණයට පවතින කාණු වලට කුණු සහ අපද්‍රව්‍ය බැහැර වීම අප රටේ නිරතුරුවම සිදු වනවා.

එම නිසා කාණු අපිරිසිදු හා අප්‍රසන්න වීමත් ඒවායෙන් දුගද හැමීමත් සුලභ සිදුවීමක්.

නමුත් නිසි කළමණාකාරීත්වයෙන් ජලය පරිවහනය සිදුවන ජපානයේ කාණුවක දසුන් කිහිපයක් අපට අන්තර්ජාලයෙන් හමු උනා.

එම කාණුවල සුරතල් මසුන් පවා ජීවත් වීම විශේෂයක්.



එම ඡායාරූප එකතුව පහතින් .
gossip lanka