gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බම්බලපිටියේදී වැටලූ ජංගම ගණිකා ජාවාරම

බම්බලපිටිය - ගාලු පාර පාලම අසළ පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරමක් පොලීසිය විසින් හෙළිදරව් කරගෙන ඇති අතර එහිදී කාන්තාවන් 07 දෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම ජංගම ගණිකා ජාවාරම සඳහා යොදා ගත් මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka