gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිටස්තර පිරිමින් නිවසට එනවට අකමැති දැරිය මව අතැර ගිහින්

සිය අම්මා සමග නිවසේ සිටීමට නොහැකි බව පවසා ඥාති කාන්තාවකගේ නිවසේ වාසය කළ පාසල් දැරියක් ඇය සමග ද සිටිය නොහැකි බව පවසා සිටි නිසා ළමා රක්ෂක මධ්‍යස්ථානයට භාර කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

නිවසට පිටස්තර පිරිමින් නිතර පැමිණෙන නිසා සිය මව සමග නිවසේ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව පවසමිනුයි
මෙම 15 හැවිරිදි දැරිය නිවසින් ගොස් ඇත්තේ.

පසුව ඇය නෑදෑ වන කාන්තාවකගේ නිවසේ රැඳී සිට තිබෙනවා.

පසුව දැරිය පවසා ඇත්තේ එම කාන්තාව සමගද එකට රැඳී සිටිය නොහැකි බවයි.

කෙසේවෙතත් මෙම 15 හැවිරිදි ගැහැනු ළමයා අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුනා.

ඒ ගැන පරීක්ෂණ කිරීමේ දී සිය නිවසේ තම මව සමග සිටිය නොහැකි බව පවසමින් දැරිය ඥාති කාන්තාවකගේ නිවසේ ජීවත් වී ඇති බව හෙළි වී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව ඊයේ (10) කැඳවු අවස්ථාවේ විනිසුරුවරිය නියෝග කළේ ඇයව ළමා රක්ෂක මධ්‍යස්ථානයට භාර කරන ලෙසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka