gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 10කට පසු කාන්තාවක් බුකියේ නිරුවත් කළ මන්ත්‍රීවරයා

අවුරුදු 10කට කළින් ප්‍රසිද්ධ වෙච්ච ඡායාරූප කිහිපයක් නිසා ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකුට හිරේ යන්න සිද්ධ වෙලා.

Laxmi Orang කියන කාන්තාවට පිරිසක් විසින් පහරදීලා නිරුවත් කරලා තියෙනවා. ඒ සිදුවීම වෙලා තියෙන්නේ මීට අවුරුදු 10 කට කළින්.

ඉතින් මේ සිද්ධියේ ඡායාරූප කිහිපයක් Yogi Adityanath කියන මන්ත්‍රීවරයා සිය Facebook ගිණුමට Upload කරලා තියෙනවා. හැබැයි ඒ ඡායාරූප සියල්ල ඔහු පළ කරලා
තියෙන්නේ blur කරන්නේවත් නැතුව.

ඒ වගේම මේ කාන්තාව පොලීසියට මේ ගැන පැමිණිලිත් කරලා තියෙනවා.

කොහොමහරි අනුන්ට වලකපන්න ගිහින් මේ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම තමන්ගේ නම කැත කරගෙන.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka