gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹට පැමිණ තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලට මේ වන විට සරසවි සිසුන් ඇතුළු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි
සිසිහූ අත්පත් කරගෙන සිටිනවා.

විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට කොළඹ දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka