gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තර්ජාල වේගයෙන් ලංකාව ,ඉන්දියාවයි චීනයයි පරද්දයි

බ්‍රොඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්දතාවයන්ගේ වේගය අතරින් ලංකාව සිටින්නේ ලෝකයෙන්ම 68වන ස්ථානයේ බව Akamai Technologies මගින් නිකුත් කල State of the Internet Q1 2017 Connectivity report නම් වාර්ථාවේ සදහන්වේ.

මේ වාර්ථාවට අනුව ලංකාවේ සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධතා වේගය වන්නේ (IPv4) 8.5 Mbpsකි.
6.5 Mbps අගයක් සමගින් ඉන්දියාව මෙම වාර්ථාවේ 89වන ස්ථානයේ පසුවන අතර දකුණු කොරියාව 28.6Mbpsක වේගයක් සමගින් වාර්ථාවේ ඉදිරියෙන්ම සිටියි.

චීනය 7.6 Mbpsක වේගයක් සහතිව ඉන්දියාවට සාපේක්ෂව මදක් ඉදිරියෙන් සිටියද චීනය සිටින්නේ ලංකාවට සාපේක්ෂව පහල ස්ථානයක වීම සුවිශේෂීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka