gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාගමදී ලක්ෂ 80ක මුදල් කොල්ලයක්

වෑන් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක්  කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇති බව වාර්තා වේ.

අද (26) දහවල් රාගම බැසිලිකා පාසල අසලදී කොල්ලය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් මාර්ගය හරස් කර වෑන් රථය නවතා වෙඩි තැබීමක් ද සිදු කර තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බව පොලීසිය පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka