gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුදෙන් ඉතාලියට ගියාට භාර ගන්නෙ නෑ

මුහුදු මාර්ගය ඔස්සේ ඉතාලියට පැමිණෙන සංක්‍රමණිකයන් භාර ගැනීම ඉදිරියේදී නවතා දමන බව ඉතාලි අග්‍රාමාත්‍ය පව්ලො ජේන්ටිලොනි පවසයි.

මේ වසරේ ගත වූ කාලය තුළ සංක්‍රමණිකයන් 73,000 ක් ඉතාලියට පැමිණ ඇති අතර එය පසුගිය වසරට වඩා සියයට 14ක වැඩිවීමකි.

සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා රටවල් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම තම රටට ගැටලුවක් වී ඇති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka