gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

IS ස්නයිපර් වෙඩිල්ලෙන් ස්නයිපර් වෙඩික්කාරියකගේ ඔලුව අනූනවයෙන් බේරුන හැටි

කාන්තා ස්නයිපර් වෙඩික්කාරියකගේ හිස අසලින් IS ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයක් එල්ලවන ආකාරය එම ස්ථානයේ සිටි තවත් අයෙකු රූගත කර තිබෙනවා.

එම අවස්ථාවේ ඇය වෙඩි ප්‍රහාරයක් එල්ලකරන අතර ඇසිල්ලකින් පෙරළා ඇයටද ප්‍රහාරයක් එල්ලවන්නේ නොසිතූ ආකාරයෙන්.

වෙඩි ප්‍රහාරය ඇයගේ හිස අසලින්ම බිත්තිය පසාරු කරගෙන යන්නේ සිතාගත නොහැකි අන්දමින්.

අදාළ සිදුවීම විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ මේ අයුරින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka