gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොලැබුණු දෑවැද්ද නිසා අලුත ගෙනා මනාලියට සිදුවූ විපත

ඉන්දියාවේ අග්‍රා හි ජිවත්වන කාන්තාවක් ඊයේ දරුණු තුවාල එක්ක රෝහල් ගත කරලා.

ඇයට මේ විදිහට තුවාල වෙන්න පහරදීලා තියෙන්නේ ඇගේම සැමියා.

ඇයගේ මව්පියන්, පොරොන්දුවුණු දෑවැද්ද දෙන්න අසමත් වීම තමයි මේ විදිහට ඇයට පහර දෙන්න හේතු වුණේ.

ඇයගේ මව්පියන් විසින් ඇයට විවාහයේදී මෝටර් රථයක් දෙන්න පොරොන්දු වෙලා.

හැබැයි එක මේ වෙනකම් ඉටුවෙලා නැහැ.

ඒ නිසාම ඒ මෝටර් රථයේ වියදමට හරියන්න මුදල් දෙන්න කියල මනාලයා ඉල්ලලා.

හැබැයි ඒක කරන්න ප්‍රමාද වුනාමයි මේ මනාලියට මෙහෙම පහරකන්න වුණේ.

කොස්සක් කැඩෙනකන් පහරදීලා විතරක් නෙමෙයි මත්පැන් බෝතලයකිනුත් ගහල ඇයට තුවාල කරලා.

මේ වෙද්දී මේ කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka