gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ මැච් එක පරදින්න හේතුව මැතිව්ස් හෙළි කරයි - Video


"අපි කැචස් අතහැරපු හින්දා තමයි මැච් එක පැරදුණේ"

"ෆීල්ඩින් හින්දා තමයි පැරදුණේ"

කවුරු කෙසේ කීවත් උඩ පන්දු ගිලිහීයාම තරග පරාජයට හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඊයේ (30) සිම්බාබ්වේ සමඟ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවා.

ඇන්ජලෝ මැතිව්ස් - නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

- අපි කැචස් අතහැරපු හින්දා තමයි මැච් එක පැරදුණේ. ඒක හංගන්න දෙයක් නැහැ. ඒකට බොරුවක් කියන්නවත් ඒක ඇත්තද නැත්තද කියන්නවත් නෙමෙයි ඒක අපි හැමෝම දන්න දෙයක්. ගිය මැච් එකත්, පාකිස්තානය මැච් එකෙත්, ෆීල්ඩින් හින්දා තමයි පැරදුණේ. මේ මැච් එකෙත් අපි බෝල් කළෙත් නැහැ. අපි හරියට ෆීල්ඩ් කළෙත් නැහැ. ඒක හින්දා තමයි පැරදුණේ. 315 ක් කියන්නේ මේ තණතිල්ලේ ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක්. හැබැයි පන්දු යවන්නන්ගෙන් ඒ සහයෝගය ලැබුණේ නැහැ. අත්‍යවශ්‍ය තරගයක් අපිට තියෙන්නේ ජයග්‍රහණය කරන්න. ඉන්න හොඳම කට්ටිය දාලා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව.

වීඩියෝව පහතින්..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka