ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විවේචනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංගට ලබාදුන් මාස හයක තහනමට එකඟ නොවන බව මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.
මහේලගේ ට්විටර් අනුගාමිකයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේල මේ බව සඳහන් කර තිබේ.
මාස හයක තහනමට අමතරව මාලිංගගේ තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද මාලිංගට පවරා තිබේ.
මාලිංගගේ දඩුවමට මහේල එකඟ නැහැ
2017-06-29T08:16:00+05:30
Gossip Lanka Hot News