gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පාරට

ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට එල්ලවන චෝදනා සහ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් ජූලි මස 2වන දින උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ විරෝධතාවයක් දැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සහ දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ගෙන යනු ලබන අදූරදර්ශී ක්‍රියාකලාපයට විරෝධය පෑමට මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka