gossip lanka

කතරගම පුදබිමේ සිඟමන් යදින ළමයින්ට සිදු වුණු දේ

කතරගම - පූජා භූමිය තුළ යාචකයින් ලෙස සිඟමනේ යෙදවූ වීථි ළමයින් 48 දෙනෙකු ඌව පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව මගින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගත් ළමයින් අවුරුදු දෙකේ සිට 16 දක්වා වූ වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.


මෙම වැටලීමේදී පොලීසිය සහ එම යාචක දරුවන්ගේ මව්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.
gossip lanka