gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගැජට් නැති නිසා අවුල් ලු - ජෝන් අමරතුංග

ආපදා තත්ත්වයන් පිළිබඳ නියමාකාරයෙන් පෙර දැනුම්දීම් සිදුකිරීමට මෙරට කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර නොමැති බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.
මේ හේතුවෙන් පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.
රටවල් රැසක් මේ වන විට නවීණ තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් නිවැරදි කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා  බව හෙතෙම පෙන්වාදෙයි.

 මෙරට කාලගුණ විදයා දෙපාර්තමේන්තුව නවීණ යන්ත්‍ර සූත්‍ර මඟින් යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියා සිටී
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka