gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිට හූනියම් කළේ ඇමති රජිතලු - ඉන්දික අනුරුද්ධ (video)

ඩෙංගු රොගීන් 68053 ක් දක්වා ඉහල නැග්ගේ කාගේ වරදින්ද? 

ඩෙංගු  වසන්ගත තත්වයක් බවට පත් විමට ප්‍රධානතම හේතුව පළාත් පාළන ආයතන සක්‍රිය නොවීම බව  ඒකාබද්ධ  විපක්ෂය ඊයේ (21) පස්වරුවේ මධ්‍ය  හමුවකදී පවසා සිටියා. එහිදී  තව දුරටත් අදහස් දක්වමින්  ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පවසා සිටියේ


 "වෙඩක් නැති, වෙඩකට ගන්න බැරි, කඩාකප්පල් කාරි, විනාස කාරයෙක්. සෞක්‍ය  ඇමති  කරගෙන ආණ්ඩුවට හූනියමක් කරලා කියලයි.  ඔහු  කිවේ පළාත්පාලන ඇමති තුමාද ලොකු හුනියමක්  බවයි. ලෙඩ්ඩු මරවන  මේ විනාසකාරී  හුනියම කපා දමන්න ඇමති ඉන්දික යකදුරෙකුට කතා කරයි"

අමාත්‍යවරයා  ජනාදිපති තුමාගෙන් ඉල්ලා ඉසිටියේ  මේ හූනියම කපා දමන ලෙසය.

වීඩියෝව මෙන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka