gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියල්ල අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට ප්‍රේක්ෂකයෙක් එක්ක යකා නගී

ඉන්දියාව සහ පකිස්තානය අතර තිබුණු තරඟයේ presentation ceremony එකෙන්  පසු ඉන්දීය කණ්ඩායම dressing room එකට යන අතරතුර වෙච්ච සිද්ධියක් තමා මේ කියන්න යන්නේ.

එක ප්‍රේක්ෂකයෙක් ඉන්දියාවේ Mohammed Shamiට මොකක් හෝ කතාවක් කියනවා. ඒකට කේන්ති ගිහින් ආපහු හැරිලා ඇවිත් එම ප්‍රේක්ෂකගෙන් Mohammed Shami කියපු දේ මොකක්ද කියලා අහනවා.

මෙතැනින් ආපු මහේන්ද්‍ර සිං දෝනි Mohammed Shamiව සන්සුන් කරලා එතැනින් අරගෙන යනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka