gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අවුරුදු පහෙන් පහට බලයට එන දේශපාලකයන් නිසා රටට සේවයක් කළ ක්‍රීඩකයන්ට පරීක්ෂණ තැබීම වරදියි" දයාසිරි ගැන බුකිය කියපු කතා !.

ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර විවේචනය කර අදහස් දැක්වීම නිසා ලසිත් මාලිංග හට විනය පරීක්ෂණයක් පවත්වා දඩුවම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

මෙම සිදුවීමට එරෙහිව සමාජජාලා වෙබ් අඩවි වල බොහො දෙනා අදහස් දක්වා තිබූ අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ නිළ ෆේස්බූක් පිටුවටද එක්වී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය විවේචනය කිරීමට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ බොහො පිරිසක් කටයුතු කර තිබුනා.


ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ ෆේස්බුක් පිටුවට එක්වී තිබෙන කමෙන්ට්ස් කිහිපයක් පහතින්



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka