2017 වර්ෂයේ ICC එක්දින ක්‍රිකට් පිටියේ දක්ෂතම පිතිකරුවන් ලයිස්තුව නම් කර තිබෙනවා.
ඒ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළත්.
මේ අය අතරේ 26 - ඇන්ජලෝ මැතිව්ස් 27 - කුසල් මෙන්ඩිස් 45 - නිරෝශන් දික්වැල්ල 48දිනේශ් චන්දිමාල් 60 - ලහිරු තිරිමාන්න 69 - කුසල් ජනිත් 75 - උපුල් තරංග 91 - අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් ඇතුළත්.
හොඳම පිතිකරු ලෙස ලැයිස්තුවේ පෙරමුණේ සිටන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී.
නවතම එක්දින පිතිකරුවන් වර්ගි කරන ලැයිස්තුවේ අවුරුදු එක හමාරක් එක්දින තරගයක් ක්‍රිඩා නොකළ ළහිරු තිරිමාන්න සිටීම කා අතරත් කතා බහට ලක් වෙනවා.
ලකුණු සටහන පහතින්..
හොඳම පිතිකරුවන් ලැයිස්තුවට ලංකාවෙන් ක්‍රීඩකයෝ අටක් - Photos
2017-06-16T15:03:00+05:30
Gossip Lanka Hot News









