gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සතුරා සහ මිතුරා හඳුනා ගන්නැයි ජනපති මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

සියලු ජනකොටස් අතර සාමය සහ සමගිය ගොඩනංවමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියාසිටියේ එදා මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කළ පිරිසම අද ද රජය සහ මුස්ලිම් ජනතාව භේද කිරීමට දේශපාලන කුමන්ත‍්‍රණයක යෙදෙන බවයි.


දේශපාලන කුමන්ත‍්‍රණවලට හසු නොවී සතුරා සහ මිතුරා හඳුනා ගෙන කටයුතු කරන ලෙසට සියලු මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka