gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආපදා ප්‍රදේශවල පාසල් යළි ආරම්භ කිරීමේ තීරණය හෙට

ගංවතුර හා නායයාම් මගින් ආපදාවට පත් ප්‍රදේශයන් තුළ පාසල් යළි ආරම්භ කිරීමට හැකියාවක් පවතීද යන්න හෙට (02දා) දිනයේදී ප්‍රකාශ කරන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
දිස්ත්‍රික්ක 08ක පාසල් මේ වන විට වසා දමා ඇති අතර, ආපදාවට ලක්වූ ප්‍රදේශයන් තුළ පිහිටි පාසල් යථා තත්ත්වයට පත්කරමින් පවතින බවද අමාත්‍යවරය කීවේය.

යම් හෙයකින් විවෘත කිරීමට නොහැකි තත්ත්වයේ පාසල් තිබුණහොත් එම පාසල් සඳහා නිවාඩුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka