gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අපි දෙන්නා හොඳම යාළුවෝ – මාව බුලි කරන්න එපා” – සිරිමාවෝ සම්මාන ගැටළුවට නභාශිගෙන් පිළිතුරු

මේ දිනවල බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වුණ වීඩියෝවක් නමයි කොළඹ සිරිමාවෝ බණ්ඩාර නායක විදුහලේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය අතරතුර, එම විදුහලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ වනිත්මා සිනලි ශිෂ්‍යාව නමාට අසාධාරණයක් වූ බවට වේදිකාට මතදීම කළ ප්‍රකාශය.

මේ සම්බන්ධව සම්මානය ලබාගත් දියණිය නභාශි පෙරේරා සදහන් කළේ මෙවන් අදහසක්

මගේ නම සම්මානෙට නිර්දේශ වුණා මම ගිහින් සම්මානය ගත්තා . හැබැයි ඒ තීරණය ගත්තේ මගේ මැදිහත් වීමෙන් නෙමේ. ඒ තීරණය ගත්තේ විදුහල්පතිතුමා ඇතුළු විනිශ්‍ය මණ්ඩලය . මම ඒකට සුදුසුද නැද්ද කියන එක විදුහල්පතිතුමා විනිශ්‍ය මණ්ඩලය තීරණය කරලනේ ගන්නේ.ඒකට මාව සම්බන්ධ නැහැ.මාව බුලි කරන්න එපා. එයා 2023 ක්‍රීඩා නායිකාව, ඒ වගේම මම නියෝජ්‍ය නායිකාව.අපි දෙන්නම මේ සම්මානෙ ගන්න interview එකට මුහුණ දුන්න. අපි දෙන්නා ඒ කියන්නේ චනිත්මයි මමයි හොදම යාළුවෝ. අපි දෙන්නා තරග දෙකක් කළේ. මේ සම්මානෙ ස්කෝලෙන් දීපු සම්මානයක් මම ගරු කරු කරලා සම්මානය ගත්තා. එතනින් එහාට එයා කතාවක් කළේ. මම දන්නේ නෑ පුහුණුවීම් ආවෙ නැතුව සම්මානෙ දෙන එක වෙනස් වුණාද කියලා.මමත් පුහුණුවීම් ගියෙ එක පාරයි. ඊට කළින් අරන් තිබ්බ තීරණයක්. මම උදුරලා ගත්ත සම්මානයක් නෙමේ. මම සුදුසුයි කියලා විනිසුරු තීරණයට ගරු කරලා සම්මානෙ ගත්තු එක විතරයි මම කළේ . මම මට අයිති නැති දෙයක් ගත්තා කියලා මාව බුලි කරන්න එපා සමාජ මාධ්‍යයේ ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka