කවුරුත් ආදරය කරන, කාගේත් ආකර්ශනය දිනාගත් පුංචි රෝස මලක් තමයි සාරන්‍යා කියන්නේ..
හරිම හුරතල් පුංචි මැණික එක්ක දිනක්ෂි වේදිකා නාට්‍යක් බලන්න ගිහින්.. ඉතිං ඒ හින්දා පුංචි මැණික හරිම සතුටින් තමයි ඉන්නේ...
දිනක්ෂි බිරිඳක්, මවක් වුණත් දවසින් දවස ඇය තරුණ වෙනවා.. ඇයත් මලක් වගේ ලස්සනයි...
ඉතින් ඇය ඔවුන් ගිය ඒ ගමනේ ඡායාරූප කිහිපයක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා..
ඉතිං බලනකෝ අම්මාගෙයි දෝණිගෙයි ලස්සන ...