gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොශාන් ප්‍රනාන්දුට අපල කාලයක් – ජින්ජර් තැබූ ආන්දෝලනාත්මක කතාවට තවත් ගායකයෝ ගේමට එයි (VIDEO)

රටක් ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් සංගීත කන්ඩායමට සහ නායක රොශාන් ප්‍රනාන්දුට මේ වනවිට ගායක ගායිකාවන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

ඒ වෙනත් ප්‍රාර්ශවයන් විසින් සංවිධානය කරන ප්‍රසංග සදහා සමහර ගායක ගායිකාවන් සහය දීමට රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑශ් බෑක් සංගීත කන්ඩායම සිය අප්‍රසාදය පල කර බව කියමින්…

ඒ ගැන ගායන ශිල්පිනි ජින්ජර් සහ රෝනි මේ වනවිට සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර තිබෙනවා

විඩියෝව පහතින්…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka