gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ සංසාර පුරුද්දද..?ලේ සුවඳ නිසාද කියන්න දන්නේ නෑ.. අලුත් කුමාරයාගේ හොඳම මිතුරා ගැන මාධවීගෙන් සටහනක්.. (PHOTOS)

ඕනෑම පවුලක සහෝදර බැඳීමට ලැබෙන්නේ විශේෂ තැනක්..

ඒක ඇන්තනී පවුලෙත් එහෙම්මමයි..

සජිත, අඛිල, මාධවී එක කුස උපන් සහෝදර සහෝදරියෝ.. දැන් එයාලා ලොකු වෙලා..

එයාලාගෙන් පස්සේ පරම්පරාවේ හුරතල් බලනවා.. මේ අන්න  ආරදණීය, අත්දැකීම ගැන මෙන්න් මේ විදිහට ඇය බෙදාගෙන තිබුණා..

යන්තන් මාස ගානෙන් පොඩි මල්ලිගෙ අයියා වෙච්චි මගෙ සුදු මහත්තයා තියෙටර් එකට ගන්න කළිනුත් මල්ලි බන්ඩිය දෑතින් බදාගෙන හිටියා වගේ, දැක්ක තැන මල්ලිට උම්මා දෙන්න පණිනවා.. ඒ සංසාර පුරුද්දක් නිසාද, කිරි සුවඳ නිසාද, ලේ සුවඳ නිසාද කියලා නම් දන්නෙ නෑ හැබැයි දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි!

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka