gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිස්ත්‍රික් ප්‍රතිපල නිකුත් කිරීම පටන් ගනී! බදුල්ලෙන් අනුරට 6ක්! සජිත්ට 2යි! රනිල්ට 1යි!

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය – මාලිමාවට මන්ත්‍රී ධුර 6ක් !  

ජාතික ජන බලවේගය – 275,180
සමගි ජන බලවේගය – 102,958
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -36,450
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka