2016 වසරේ හෙරොයින් කිලෝග්රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන්වූ නඩුවකට අදාලව අද (23) පෙරවරුවේ මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.
ඉරාන ජාතිකයින් 9 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙකු එලෙස මරණ දඬුවම සඳහා නියම කර ඇත.