විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට වීසා නිකුත් කිරීම සඳහා ගුවන් තොටුපළ පර්යන්තයේ සිදුකෙරෙන ක්රියාපටිපාටිය හේතුවෙන් ශ්රී ලංකාවේ කීර්ති නාමයට හානි සිදුවන බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.
කටුනායක මැනිං මාකට් එකක් දාලද? ‘ඩොලර්.. ඩොලර්.. ඩොලර්…’ කියලා කෑ ගහන්නේ කව්ද? මොන හිඟන රටක්ද මේක? ලැජ්ජයි! (VIDEO)
2024-10-02T08:20:00+05:30
Gossip Lanka Hot News