gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එළඹෙන 13 වනදා සිට පාසල් වසා දැමීම ගැන දැනුම්දීමක්!

2024 ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් එළඹෙන (13) වන දින සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් සදහන් කරයි.

ඒ අනුව ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මේ මස (13) සිට (24) දින දක්වා වසා දැමීමට නියමිත බව වාර්තා වේ.

බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා (19), (20) දෙදින නිවාඩු ලබා දෙන බවත් ජනාධිපතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරාගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා (20) වන දින නිවාඩු ලබාදෙන බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka