මිනිස්සු සමහර වෙලාවට ගන්න තීරණ හිතා ගන්න බැහැ.
ඒකට එක මොහොතක් එක ක්ෂණයක් ඇති.
හේතුවක්වත් නොකියාම ඉරෝෂන් චතුරංගත් එහෙම තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් අරන් තිබුණා.
මිට දින කීහිපයකට කළින් ඔහු ඒ විදියට අවසන් ගමන් ගියේ ළඟම උන්ට දරාගන්න අමාරුත් හිඩැසක් ඉතුරු කරලා...