gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට පවතින ඉන්ධන ගැන ලැබුණ අලුත්ම ආරංචිය...

 
මෙරට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි, ඔහු සඳහන් කර ඇත්තේ.

ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව ඇති අතර ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවයි, සදහන් කර ඇත්තේ.

මේ අතර තමන් ඊයේ සිය නිල රථය සහ අමාත්‍යංශ කාර්යාලය භාර දුන් බව ද ඔහු සදහන් කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka