ඇයට ගොඩක් විශේෂ දවසක්..
ඒ විතරක් නෙවෙයි ඒ දවස විශේෂ කරගන්න තාරුකා මෙන්න මේ විදිහේ වැඩක් කරලා..
කොහොම වුණත්, මේක නම් දැන් කාලේ නම් උපන්දිනවලට ආගන්තුක දෙයක් නෙවෙයි.. තාරුකා වන්නිආරච්චි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන සුරූපි රංගන ශිල්පිනියක්...
ඒ වගේමයි ඇය නර්තනය නිසාත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි.. ඔන්න ඉතින් තාරුකා ඇගේ 33වැනි උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..