gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතා සමඟ නිදහසේ කාලය ගෙවන්න ඇයට තිබුණු එකම බාධාව දියණිය වෙද්දී....? තමන්ගේම කුසින් වැදූ මලට වඩා අනියම් පෙමක් රස වූ කාන්තාවක් කළ දේ ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් තරම් වෙන වටිනා කිසිම සම්පතක නෑ කියලා තමයි වචනයට නම් කියන්නේ..

මොකද ඒ තරමටම ඒ බැඳීම ගොඩක් ශක්තිමත්.. ඒත් සමහර අම්මලා...? ඇත්තටම මේ ඇසෙන කතා නම් විශ්වාස කරන්නත් අමාරුයි... මේ කියන්න යන්නේ තවත් එක කණගාටුදායක පුවත් ගැන..

සිය අනියම් පෙම්වතා සමඟ රිසිසේ ජීවත්වීමට ඇයට තිබුණු එකම බාධාව මේ පුංචි දියණිය බව ඇයට නිතර දෙවේලේ මතක් වෙන්න වෙන්න මේ පුංචි දියණිය එක්ක ඇය කාලය ගෙව්වේ වෛරයෙන්..

ඒ අනුවයි අදාල මව ඇගේ තුන් හැවිරිදි දියණියව ඝාතනය කරලා තියෙන්නේ..

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර් ප්‍රදේශයෙන් ඇසෙන මෙම කතාව කාගේත් විමතියට කරුණක් වුණත්, මෙම ඝාතනය සිදුකළ කාන්තාව නම් කියන්නේ ඇය මේ සඳහා පෙළඹුණේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකින් දුටු දෙයක් නිසා බවයි..

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම සිද්ධියේ සැකකාරිය වන කාජල් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පසුගිය වසර දෙකක පමණ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වන ගොස් ඇති බවයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka