gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒ කාලේ අපි ගෙවල් 20ක 25ක විතර කුලියට ඉඳලා තියෙනවා… සමහර බෝඩිං වලින් අපිව පන්නනවා…” – විදෙස්ගත වී සිටින ඇය කියන කතාව

පුංචි තිරයේත් රිදී තිරයේත් නොමැකෙන මතක සටහන් රැසක් දායාද කරපු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි කාංචනා  මෙන්ඩිස් කියන්නේ.

ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් ජනප්‍රිය වේගන එන කාලසීමාවේදී බහුතරයක් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තා.

ඒ දේවල් එක්ක කලාව තුළ බොහෝ දුර ගමනක් ආපු ඇය විවාහ වුණාට පස්සේ විදෙස්ගත වෙනවා.

විදෙස්ගත වීමත් එක්ක නැවත වතාවක් කාංචනා මෙන්ඩිස් කලාව තුළ විවිධ චරිත හරහා අපිට දකින්න අවස්ථාව උදාවුණේ නැහැ.

ඇය නම් කිව්වේ විවාහ වුණාට පස්සේ ආදරණීය දරුවන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න එක ඇයගේ එකම බලාපොරොත්තු වූ නිසා  ඇය ඒ ආකාරයෙන් කලාවෙන් සමුගත්තා කියලයි.

ඒ වගේම තමයි ඇය කියන චරිතය ගොඩනැගෙන්න කලින් ඇය පුංචි කාලේ ආදරණීයන් සමග ගත කරපු ඒ අතීතය පිළිබඳවත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට මතකයි අපි පොඩි කාලේ අක්කලා තුන්දෙනයි මමයි අම්මයි ඉන්න කාලේ ජීවිතය වෙනුවෙන් බැට කාපු විදිහ.අපිට ඒක නිසා මුදලක හරි වටිනාකම දැනෙනවා.ඒ කාලේ අපිට එහෙම පහසුකම් තිබුණේ නැහැ.මට මතකයි අපි ඒ කාලේ ගෙවල් විස්සක විසි පහක විතර කුලියට ඉඳලා තියෙනවා.සමහර වෙලාවට ගෙවල් වලින් අපිට යන්න කියනවා.හේතුව අපි ගැහැනුම පස් දෙනෙක් නිසා මොකද පිරිමි කෙනෙක් නෑනේ. ඒ මිනිස්සුන්ට අයගේ ගන්න බැරිවෙයි ආපහු ගෙදරින් යවාගන්න බැරි වෙයි කියලා ඒගොල්ලො බය උනා.සමහර වෙලාවට අපි වීල් එකේ බඩු ඇද්දා.එහෙම කාලයක් විඳලා තමයි අපි අද මෙතනට ආවේ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka