gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම ලංකාවේ දවස් 15ක් සහ ඩුබායිවල දවස් 15ක් ජීවත්වෙනවා..." - මයික් එක පැත්තකින් තියලා කතුර අතට ගත්තු රහල් කියන කතාව

ගායන ලෝකය තුළ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තු ඔහු රහල් අල්විස්. කාලෙකට කලින් ජීවිතයේ සිද්ධ වෙච්ච යම් යම් අභියෝගාත්මක සිදුවීම් නිසා කලාවෙන් මොහොතකට ඈත් වෙලා හිටපු රහල් විවාහයෙන් පස්සේ ආයෙමත් සැරයක් කලා ලෝකයට අවතීර්ණ වුණා.

හැබැයි ඒ දේවල් එක්ක රහල් තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් පටන් ගත්තා.ඔහු මයිකපෝනය වගේම කතුරත් අතට අරගෙන සැලුන් ව්‍යාපාරයක් ආරම්භ කළා.ඔහුගේම සැලුන් ව්‍යාපාර ආයතනයක් ගොඩනගා ගත්තු රහල් ඩුබායි රාජ්‍යයට ගිහිනුත් තමන්ගෙම කියලා සැලොන් එකක් දානවා.

ඉතින් ඔබයි වල ජීවත් වෙච්චි ලාංකිකයන් බොහෝ පිරිසක් ඔහුට මේ වෙනුවෙන් උදව් කරලා තියෙනවා.නැවත වතාවක් ආදරණීය පිය පදවිය ලබපු රහල් ජීවිතය ගෙවන මේ සුන්දර අවස්ථාවන් පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“මයික්‍රෆෝනය මගේ අතට ආවෙත් බොහෝම අහම්බෙන්. ඒ වගේම තමයි කතුර මගේ අතට ආවෙත් අහම්බෙන්. දැනට මයික්‍රෆෝනය ටිකක් දුරින් තියලා කතුරෙන් වැඩ පෙන්නන්න හිතුවා. කතුර ළඟට ගත්තට මයික­්‍රෆෝනයත් ළඟින් තියා ගන්න තමයි මම උත්සාහ කරන්නේ.මම ලංකාවේ දවස් 15ක් හා ඩුබායි රාජ්‍යයේ දවස් 15ක් ජීවත් වෙනවා. දැනට එහෙම තමයි මගේ සැලසුම් සිදු වෙන්නේ. සම්පූර්ණයෙන් ඩුබායි නතර වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka