gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනිවාර්යෙන්ම ඡන්දය දිය යුත්තේ නාමල් රාජපක්ෂට... එය එසේ විය යුතුමයි... එය මහින්ද රාජපක්ෂට කරන කළ ගුණ සැලකීමක් - අනූෂා රටට කියයි

මෙවර පළමුවරට ඡන්දය පාවිචි කරන සියලුදෙනා අනිවාර්යෙන්ම ඡන්දය දැමිය යුත්තේ නාමල් රාජපක්ෂ මහතාට පමණක් බවත් එය අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බවත් ප්‍රවීණ රංගන ශිල්පී අනූෂා දමයන්ති මහත්මිය ඊයේ (26දා) නිකවැරටියේදී ප්‍රකාශ කළාය.

එබැවින් සියලු දෙනා තමන්ගේ වගකීම ඉෂ්ටකළ යුතුව ඇති බවත් සිංහකොඩිය අතට අරගෙන පස් පිඬක් අතට අරගෙනහෘද සාක්ෂියට අත තියල අහන්න කටද චන්දෙ දෙන්න ඕන යැයි ද ඇය පැවසුවාය.

පොදුජන පෙරමුණේ ප්‍රවර්ධන රැළියකට එක්වෙමින් ඇය මේබව ප්‍රකාශ කළ අතර මෙසේද පැවසුවාය,

“අම්මට තාත්තට ගරු කරනවානම් ඔබේ දරුවගේ කුළුදුල් ඡන්දය නාමල් රාජපක්ෂ වෙනුවෙන්ම විය යුතුමයි. එය මහින්ද රාජපක්ෂට කරන කළ ගුණ සැලකීමක්. එය එසේ විය යුතුමයි. මේ රට ආරක්ෂාකරන්න නොපෙනන බලවේග බිහිකරන නායකත්වය තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. ඒනිසා තරුණ තරුණියක් කාන්තාවන් ඇතුළු සියලු දෙනාට මම කියනවා ඔබ ඔබේ වගකීම ඉෂ්ටකරන්න . මෙවර ජනාධිපතිවරණය කියන්නේ යුද්ධයක්. ඒක කරන්නේ ආයුධ වලින් නෙවෙයි. මේ රටේ තාරුණයේ හඳගැස්ම ඔබ හොදින් හදුනනවා. රටින් පිටට ගිය සියලුදෙනා නැවත රටට ගේන්න අවශ්‍යයි. මේ ඔබේ කාලේ. සිංහකොඩිය අතට අරගෙන පස් පිඬක් අතට අරගෙන

හෘද සාක්ෂියට අත තියල අහන්න කටද චන්දෙ දෙන්න ඕන කියලා ? ඔබ අහන්න ඔබෙන් මේ වෙලාවේ ඇත්තටම කාටද අපි ඡන්දෙ දෙන්න ඔනේ කියලා’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka