gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත ප්‍රභුන්ට කාන්තාවන් සපයා වීඩියෝ කරයි.. හිටපු ජනාධිපතිවරයෙක් ඒ අතර.. වසන්තගේ පැටිකිරිය හෙළිකරයි

අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සත්‍ය වශයෙන්ම ගණිකා ව්‍යාපාරයක් කලේ යැයි නිදහස් මාධ්‍යවේදී හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක සදහන් කරයි.

ඉහල පෙලේ දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු ප්‍රභූන්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව වීඩියෝ කර ඒවා පෙන්නමින් මුදල් ලබා ගැනීමද ඔහුගේ ව්‍යාපාරයක් වූ බවද නිදහස් මාධ්‍යවේදී හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක සදහන් කරයි.

ආගමන විගමන ඉහළ නිලධාරීන්, රජයේ ඉහළ තනතුරු දරන ඉහළ නිලධාරීන්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව වීඩියෝ කර ඇති බවත් මෙම කටයුත්තට මෙරට හිටපු ජනාධිපතිවරයෙක්ද හසුව සිටි බවද හිටපු ගුවන් හමුදා නිලධාරී කීර්ති රත්නායක සදහන් කරයි.

ක්ලබ් වසන්ත මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ජාවාරම් රැසකට සම්බන්ධ බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කීර්ති රත්නායක මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka