gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

”ගොතපු බොරු කතා වල තිබුණේ මගෙ කතාව නෙවෙයි… උන්ගෙ පහත් මානසික මට්ටම” – පියුමි හංසමාලි කියන කතාව

ඇය සුරූපී බවෙන් ඉතාමත් ඉහලින් ඉන්න ලංකාවේ ජනප්‍රියතම තරුවක්.

පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වුණ ඇය මේ දිනවල හරි අපූරූ අපූරූ ෆේස්බුක් සටහන් තබනවා.ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ හරි අපූරූ සටහනක් ගැන.

” ගොතපු බොරු කතා වල තිබුනෙ මගෙ කතාව නෙවෙයි.උන්ගෙ පහත් මානසික මට්ටම.its me Piumi hansamali I’m the boss lady of me ”

මේ කියන්නේ නම් පසුගිය කාලයේ ඇයට එල්ල වුණ චෝදනා ගැන වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සටහනට හරි අපූරු අපූරූ සටහන් තබන්නත් බොහෝ දෙනා අමතක කර තිබුණේ නම් නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka