gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ වගේ වයසකින් ඇගේ හීන ගිලිහී යයි කියලා ඇය කවදාවත් හිතන්නේ නැතුව ඇති.. දෙවැනි විවාහයෙන් ජීවිතයම අඳුරු කරගත් දෙදරු මවගේ කඳුළු කතාව මෙන්න

මේ කියන්න යන්නේ තවත් කණගාටුදායක පුවතක් ගැන කතාවක්..

දරුවන් දෙදෙනා එක්ක ආදරයෙක් ගත කරපු කාලය මේ තරම් ඉක්මනට අවසන් කරන්න වේවි කියලා ඇය කවදාවත්ම හිතන එකක් නැහැ.. 

ඒත් නොසිතූ මොහොතක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා.. මෙ කියන්නේ අන්න ඒ ගැන කතාවයි.. මේ කතාව අපට ඇසෙන්නේ යාපනය ප්‍රදේශයෙන්.. යාපනය, කොළොම්බුතූර් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් තියුණු ආයුධයකින් පහර දී  ඝාතනය කර තිබෙනවා...

ඊයේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා...

34 හැවිරිදි සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වෙන්නේ..

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසු වූ පුදුකුඩුඉරිප්පු, උඩයාට්ටු ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්..

කෙසේ වෙතත්, ඝාතනයට ලක් වූ මෙම කාන්තාවගේ දෙවැනි විවාහයේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka