gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර රෝහලට යන්න ඉල්ලලා නෑ! ගෙදරින් කෑම බීම ඉල්ලලා නෑ! අරක නෑ මේක නෑ කියලා නාහෙන් අඬන්නෙ නෑ! විශේෂ පහසුකම් මොනවත් නෑ! හිරුණිකා අනෙක් සිරකාරියොත් එක්කම අවුලක් නැතිව ඉන්නවා!

බරපතල වැඩ ඇතිව වසර හතරක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මේ වන විට “වැඩ” අංශයේ සිට “සාමාන්‍ය අංශයට” මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

වැඩ අංශයේ සිට ඈ මෙසේ සාමාන්‍ය අංශයට මාරු කර ඇත්තේ ඈ විසින් ඇප අයදුම්පතක් අභියාචනාධිකරණයට යොමු කර ඇති නිසා යැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසා තිබේ.

ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙන සිරකරුවෙකු වැඩ අංශයේ රදවා තබා ගැනීමට නොහැකි නිසා ඒ තත්ත්වය උදා වී තිබේ.

කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කිසිදු විශේෂ ඉල්ලීමක් බන්ධනාගාරයෙන් ඉල්ලා නැති බවත්, ඈ, අනෙකුත් සිරකාරියන් සමග සහයෝගයෙන් බන්ධනාගාරය තුළ කල් ගෙවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා තිබේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka