මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනාගත් සුරූපි තාරකාවක් තමයි ටීනා.
නිරූපණය විතරක් නෙවෙයි රංගනය සහ නර්තනය තුළිනුත් කැපී පෙනෙන ආකර්ෂණීය රුවැත්තියක් ඈ
ටීනාගේ කවර විලාසිතාවක් වුවත් ප්‍රේක්ෂකයින් හරි ආදරයෙන් වැළඳගන්නවා.
ඔන්න ඒ විදියට ඇය අපූරු විලාසිතාවකින් හැඩවුණු ඡායාරූප එකතුවක් මේ විදියට අපේ ඇස ගැටුණා.
බලන්නකො ඉතින් ඇගේ හැඩැති රුව දැක්කාම හිත ඇදිලා යනවා නේද