නව පරපුරේ දක්ෂතම වගේම අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියකි, ටනාශා හතරසිංහ.
පහුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද තිබිලා.
බලන්නකො ඈ එදා රෝස පාට බෝනික්කියක් වගේ සැරසිලා උන්නු ලස්සන.
ටනාශා, ආදරණීය සැමියා වගේම ළඟම හිතවතුන් එක්කයි මේ විදියට උපන්දිනය සමරලා තිබුණේ.
සාදයේ සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්...