gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරන අපහාස උහුලන්න බෑ... සුපිරි ක‍්‍රිකට් තරුව සමාජ ජාලවලට නඩු දාන්න යයි

තමන්ට සමාජ ජාල ඔස්සේ අපහාස කරන්නේ යැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ඔහු තම සමීපතම දෙතුන් දෙනකුගෙන් අදහස් විමසා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ එවන් ක්‍රියාවලියකට ගියොත් සමාජ ජාලාවල පිරිස් තවදුරටත් කොප වී ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි.

තමන්ටත් තම පවුලේ අයටත් දෙමව්පියන්ටත් ඉතා සාහසික ලෙස සමාජ ජාල ඔස්සේ බැන වැදීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලිය අවසානයේ සිටම මේ දක්වාම දැඩි නොසන්සුන්තාවයකින් පසුව ඇත.

දිගින් දිගටම  ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන අසාර්ථකත්වයත් එම අසාර්ථකත්වය දිගටම පවත්වාගෙන යෑමට ඔහුගේ භූමිකාවත් සම්බන්ධයෙන් සමාජ ජාල විවේචන එල් වෙමින් ඇත.

කෙසේ වෙතත් ඔහු උපදෙස් පැතූ අයගෙන් ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සමාජ ජාල වල මට්ටු කිරීමට යාමට වඩා කළ යුත්තේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවය.

එවිට අද බනින අය හෙට හොඳ කියනු ඇති බවද මෙම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka