gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එයාට ලස්සන කෙලි පැටියෙක් ඉන්නවා... මේක ස්පා කතාවක් කියන්න මම කැමති නෑ .. " සලනිගේ ජීවිත කතාව

ජීවිතය කියන්නේ මොකක්ද කියන එක ගැන මම තවමත් තේරුම් ගන්න ගමන්  ඉන්නේ.

මිනිස් සබඳකම් කියන ඒවත් මම තේරුම් ගන්න ගමන් ඉන්නේ.

ජීවිතයේ සමහර ස්ථානවලදි අපිට නමක් නැති සම්බන්ධකම් උපදිනවා.

ඒ ඒ තැන්වලදී ඒ ඒ සම්බන්ධකම් හසුරවන්න මම දන්නේ නැහැ.

එයාගේ නම සලනි..

උදෑසනම ආව දුරකථන ඇමතුමක් මාව කෙනිත්තුවද කියලා හිතුවත්,මම දන්නේ නැහැ..

” මම දරුවව ඒ මිනිස්සු දෙන්නට දෙනවා. “

මම නිහඬයි…එහා පැත්තෙන් දුරකථනය කට් වෙනවා.

මම අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවත් නින්දට එන්නේ නෑ.

මම ඔබත් සමග මෙය බෙදා ගන්නයි හදන්නේ.

සලනි කොළඹ ඉපදුන සංකර පන්නයේ ගැහැනු ලමයෙක්.

කිසිම වගකීමක් නැතුව පාටි බැහැලා, ජීවිතේ ගන්න ඕනි ආතල් එක ගත්ත කෙල්ලෙක්.

සෙක්ස් මට නතින් කියන තැන ඉඳපු කෙල්ලෙක්.

අවසානයේ ආදරයේ නාමයෙන් ඇය නවතින්නේ මේ ගඳ ගහන සමාජයේ අපි අර කතා කරන ආතල් ගන්න කොල්ලෙක්ගේ ඔඩොක්කුවේ.

ගෙස්ට්වල, යාලුවන්ගෙ ගෙවල්වල,පබ්වල මෙයාලා උඩු බැලිව,ඒ මේ අත ඇබෙරෙමින් සුරාන්තය හොයාගෙන යනවා.

අවසානයේ ඇයව සොයාගෙන ආත්මයක් කුස තුලට එනවා.

කතාව හිතන තරම් ආතල් නෑ සංකීර්ණ‍යි.

“මා එක්ක වගේ උඹ කී දෙනෙක් එක්ක නිදාගත්තද?”

ඔව් ඒ වචන ඇති. සියළු ආතල් කුඩු…

අවසානයේ දරුවා හදාගත්තත් ගෙදරින් ඇයට සමාවවත් ඇයට ආදරයත් හිමි වෙන්නේ නෑ.

අවසානයේ ඇය නවතින්නේ තලවතුගොඩ ස්පා එකක.

ජීවිතයේ වැරදුනු තැන් හදාගන්න එන්නේ ස්පා එකට.

ඒත් ඇගේ වගකීම් ඇයට අමතක වෙනවා.

ඇය මට හමු වෙන්නේ එහෙම.

එයා වගකීම් විරහිත ලස්සන කෙල්ල පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්.

සම්බාහනයට එන හැම කෙනාම සම්බාහනයෙදි ඒ එන තරුණියගේ කතාව අහන්න ආසයි.

එතනදි ඇය කතාව කියද්දි අනුකම්පාවක් එක්ක එක්තරා විදිහකට කොහේවත් නැති ආදරයක් දෙන්න පිරිමි දක්ෂයි.

“දරුවා මම දෙන්න ඉන්නේ.

මේ රටේ ඉඳලා බඩුවකගේ දුවෙක්, කියලා කෙල්ලට අහන්න වෙනවට වඩා ඒ කපල් එකත් එක්ක ඒ රටට ගිහින් සැපේ ඉඳියි” මට හිතුනේ එහෙම..

ඒ වෙද්දිත් ඇය තීරණය කරලා තිබුනේ නැහැ.

ඇගේ අත් මගේ බාහුව, රහසඟ ආශ්‍රිතව යන මිරිකි මිරිකී තෙරපි තෙරපී යන අවස්ථාවක මගේ හැඟීම් පවා මරමින් ඇය කිව්වේ එහෙම කතාවක්.

මේ කතාව ස්පා කතාවක් කියන්න මම කැමති නෑ.

මොකද මේ ව-ල් හැඟීම් එක්ක එක් වුණ කතාවක් නොවුන නිසා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka